කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයින් සහ ඔවුන් ප්‍රවාහනය කරන වාහන පොලිස් භාරයට

කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයින් සහ එවැනි කණ්ඩායම් ප්‍රවාහනය කරන ලොරි රථ ,ටිපර් රථ ඇතුළු සෙසු වාහන පොලිස් භාරයට ගන්නා ලෙස නියෝග කර තිබෙනවා.