රනිල් නොගියොත් අරගල කරුවන් කරන්න යන වැඩක් ගැන හෙලිකරයි

අද ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ඉල්ලා අස්වීම අනිවාර්යෙන්ම සිදුවිය යුතු බවයි අරගලයේ ක්‍රියාකාරී සාමාජික ජීවන්ත පීරිස් පියතුමා පවසන්නේ. එමෙන්ම එතුමන් වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අද (13) ඉල්ලා අස්නොවන්නේ නම් ජනතාව සමගින් අද මුළු කොළඹම වටකරන බවයි.

ඊයේ (12 ) කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී දේශපාලන පක්ෂ නායකයින්, නියෝජිතයින් මෙන්ම සිවිල් හා බහුජන සංවිධාන ක්‍රියාකාරීන් ඉදිරියේ ගෝල්ෆේස් අරගලකරුවන් “ජනතා අරගලය අවසන් ජයග්‍රහණය තෙක් අරගල බිමේ ක්‍රියාකාරී සැලැස්ම’’ මැයෙන් කොන්දේසි හයක් ඇතුළත් ක්‍රියාකාරී සැලැස්මක් ප්‍රකාශයට පත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
140
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?