අරගල භූමියේ ගැටුමකින් හතරක් රෝහලට

කොළඹ ගාලු මුවදොර අරගල භූමියේදී දෙපිරිසක් ඇතිවූ ගැටුමකින් කැපුම් තුවාල ලැබූ සිව් දෙනකු කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කළ බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය

කොළඹ 15 පදිංචි අවුරුදු 15 ,17 සහ 20 වයස් සීමාවල පසුවන තරුණයන් තිදෙනකු සහ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18ක තරුණයකු ද ඒ අතර වන බව එම ප්‍රකාශකයා පැවසීය

තුවාල ලද සියලු දෙනාම වාට්ටු අංක 72 හි ප්‍රතිකාර ලබන බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?