රට යන්න හැදූ තවත 55ක් අත්අඩංගුවට

බහුදින ධීවර යාත්‍රාවකින් නීති විරෝධී ලෙස විදෙස් රටකට පළා යාමට තැත් කළ 55 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හම්බන්තොට මුහුදු සීමාවට නාවික සැතපුම් 400ක් පමණ දුරින් ගමන් කරමින් සිටියදී. මොවුන් අතර  මාම්පුරිය, මුලතිව්, ත්‍රිකුණාමලය, මන්නාරම, නිලාවේලි, කිලිනොච්චිය, වව්නියාව, මූතූර් සහ සාම්බල්තිව් ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 3ත් 16ත් අතර ළමයින් 05 දෙනෙකු, අවුරුදු 22ත් 50ත් අතර වයසේ පසු වන කාන්තාවන් 03 දෙනෙකු ඇතුළු 50 දෙනෙකු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?