ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (13 ) ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය යන තුනේ රැඳී සිටින අරගලකරුවන් වහා ඉවත්ව යා යුතු යැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමිපාණෝ ඊයේ (12) පැවසූහ.එසේ නොවුණොත් වෙනත් විනාශකාරී බලවේග අරගලයේ කීර්තිනාමය කැතකිරීමට හා එම ස්ථාන කේන්ද්‍ර කරගෙන කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකිරීමට ඉඩ ඇතැයි ද උන්වහන්සේ සඳහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
38




