ජනපති – අගමැති ධූර සදහා නම් රාශියක්

අන්තර්කාලීන රජයේ ජනාධිපති සහ අග්‍රාමාත්‍ය ධුර සඳහා නම්  ගණනාවක් මේ වනවිට යෝජනා වී ඇත.

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක

සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා 

සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 

පොදුජන පෙරමුණ පක්‍ෂයේ මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම 

නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා

පාර්ලිමේන්තුව රැස්කිරීමෙන් අනතුරුව බහුතර මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත මත අග්‍රාමාත්‍යවරයා පත් කිරීම සිදුවනු ඇත.

  1. One of these three will be suitable. But only for a short period. An immediate election is needed because no one in the present parliament can solve the ECONOMIC crisis of Sri Lanka.
    ⚛️ SF ⚛️ AKD ⚛️ MS