දින 5ක් පුරා ඉන්ධන පෝලිමක රැදී සිටි වව්නියාව රෝහලේ සුළු සේවකයෙකු ජීවිතක්ෂට පත් ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වව්නියාව – බණ්ඩාරවන්නියන් ප්රදේශෙයේ ඉන්ධන පිරවුම් හලකදිය.
44 හැවිරිදි එම පුද්ගලයා සිය යතුරුපැදිය ඉන්ධන පෝලිමේ නතර කර අද දහවල් වෙළඳසැලැක් වෙත පැමිණි අවස්ථාවේ දි ඔහුට මෙම රෝගී තත්වය හටගෙන ඇති බව සඳහන්.













