කොළඹ – ගාලු මුවදොර අරගලකරුවන්ටද ජල ප්‍රහාරයක් එල්ල වු අතර විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරය දෙසට ඇතුල්වීමට උත්සාහ කිරිමේදී පොලිසිය විසින් ජල ප්‍රහාරය එල්ල කලා. විරෝධතාකරුවන් සහ පොලිසිය අතර කොළඹ දී ඇති වූ ගැටුම්වලින් මේ වනවිට රෝහල්ගත කර ඇති සංඛ්‍යාව 07ක්. කොළඹ ජාතික රෝහලට මෙම පිරිස ඇතුළත් කල අතර,පොලිස් නිලධාරින් දෙදෙනකු ඒ අතර වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1













