දුම්රිය සේවකයෝ දැඩි අර්බුදයක

දුම්රිය සේවකයින් රාජකාරී කටයුතු වලින් වැලකී සිටීමට තීරණය කර තිබෙනවා. දුම්රිය වෘත්තීය සමිති ප්‍රකාශ කළේ ඉන්ධන අර්බුදය හේතුවෙන් දුම්රිය සේවයට වාර්තා කිරීමට නොහැකි වීම මෙයට හේතු ව බවයි