ලංකා වෛද්‍ය සංගමය අද රෝහල් ඉදිරිපිට කළු කොඩි විරෝධතාවක

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු කිහිපයකට වහා විසඳුම් ලබා දෙන ලෙස රජයට බල කරමින් රට පුරා රෝහල් ඉදිරිපිට කළු කොඩි ඔසවමින් අද (07 දා) උද්ඝෝෂණයක නිරත වීමට සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.ඉන්ධන අර්බුදය, ඖෂධ, උපකරණ හිඟය, නේවාසික රෝගීන්ට ආහාර ලබා නොදීම, සෞඛ්‍ය සේවයට ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් ලබා නොදීම ඇතුළු කරුණු මුල් කර ගනිමින් මෙම ‘කළු විරෝධතාව’ පවත්වන බව එම සංගමය පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?