ඉන්ධන අර්බුදය මඟ හරවා ගැනීමට වැඩි මිලට ඉන්ධන නෞකාවක් ගැනීමේ තීරණයක්

ලබන 22 වනදාට පෙර වැඩි මිලට පෙට්‍රල් නෞකාවක් මිලදී ගැනීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා. ඒ සදහා ගෙවීම් ද සිදු කළ බවයි ඔහු කියා පැවසුවේ.