අගමැති රනිල් ඉල්ලා අස්විය යුතුයි – අමාත්‍ය ධම්මික පෙරේරා

මුදල් අමාත්‍යවරයා (අගමැති රනිල් වික්‍රමසිංහ) ඉල්ලා අස්විය යුතු බව අමාත්‍ය ධම්මික පෙරේරා පවසයි.

ඔහු ඒ බව ප්‍රකාශ කළේ, ඔහු විසින් අද (06) කැඳවා තිවූ මාධ්‍යහමුවක දී යි.

එහි දී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මුදල් අමාත්‍යවරයා සතුව විදේශ විනිමය අර්බුදය විසඳීම සඳහා කිසිදු සැලැස්මක් නැති බවත්, මුදල් අමාත්‍යවරයා විසින් ආර්ථික ව්‍යසනයක් සැලසුම් කරමින් සිටින බවත්, ඒ හේතු මුල් කර ගනිමින් රනිල් වික්‍රමසිංහ වහා සිය මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බවයි.

https://www.youtube.com/watch?v=SHwYcZXOif4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?