වගා නොකළ සහ අතහැර දමා ඇති සියලුම කුඹුරු ඉඩම් අත්පත්කර ගැනිමට සැරසෙයි

වගා නොකළ සහ අතහැර දමා ඇති සියලුම කුඹුරු ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියක් ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. සුදුසු ආහාර භෝග වගා කිරීම සඳහා වසර 5 ක කාලයක් සඳහා මෙම ඉඩම් අත්පත් කර ගනු ලැබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?