හැටන් – බගවන්තලාව මාර්ගයේ ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරළී අනතුරක්

නෝර්වුඩ් පොලිස් වසමට අයත් හැටන් – බොගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ් සෙන්ජෝන් ඩිලරි ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් අඩි 50ක් ගැඹුරැති ප්‍රපාතයකට පෙරළී අනතුරට ලක්ව ඇති බව නෝර්වුඩ් පොලීසිය පවසනවා.

මෙම අනතුර අද (19) උදෑසන 10.30ට පමණ සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

බොගවන්තලාව ප්‍රදේශයේ සිට හැටන් දෙසට ගමන් කරමින් තිබූ ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරළී අනතුරට ලක්ව ඇති අතර, අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර ත්‍රීරෝද රථයට දැඩි අලාභහානි සිදුව තිබෙනවා.

වේගය පාලනය කර ගැනීමට නොහැකිව අනතුර සිදුව ඇති බව පොලීසිය පවසන අතර සිද්ධිය සම්බන්ධයෙන් නෝර්වුඩ් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන එකින් එක නවත්තලා සීට් බෙල්ට් චෙක් කරන හැටි - කලින් පටන් ගන්න තිබ්බ වැඩක් - හොඳයි මේක
03:54
Video thumbnail
සංශෝධනයෙන් තොරතුරු දැන ගැනීමට තියෙන අයිතිය සීමා කරනවා - දත් තිබුණට මොකද හ#පන්න බැරිනම් ?
06:11
Video thumbnail
සෞදියේ ම#ණ දඬුවම හිමිවූ තරුණයා ගැන රාසමාණික්කම්ගෙන් අනාවරණයක් - ඉදිරිපත් වෙනවා කිව්ව නීතිඥයා වෙනස්
04:17
Video thumbnail
පානදුර වෙරළට කොට්ටහච්චි බැහැලා දුන්න සුපිරි සුද්දය - පුංචි දෙයක් මුදා හරින්න කළින් දහස්වරක් සිතන්න
04:17
Video thumbnail
දඩවලින් නීතිය හදන්න බෑ ආකල්පමය වෙනසක් අවශ්‍ය වෙනවා - පොලිස්පති කිව්ව සුපිරි කතාව
02:30
Video thumbnail
අනතුරු ගැන පොලිස්පති හෙළිකරපු දේ - ගොඩක් අනතුරු වෙන්නේ විෂ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම නිසා
04:52
Video thumbnail
යුද හමුදාපති හැමෝටම දුන්න පණිවුඩය - වෙරළ තීරය අපට පමණක් අයිති දෙයක් නෙවෙයි
06:27
Video thumbnail
කාකදූපත පිරිසිදු කරන්න බැස්ස යුද හමුදාපති - යුද හමුදාපතිත් බැහැලම වැඩ
01:42
Video thumbnail
ජනපතිලගේ පුතාලා, නෝනලා, බාප්පලා කිල්ලෝටවල හුණු තියෙනවා - පවුල් පිටින් දැන් හෙළිදරව් වෙනවා
07:37
Video thumbnail
සීට් බෙල්ට් නීතිය ඇත්තටම හොඳයි..ආරක්ෂා සහිතයිනේ - සීට් බෙල්ට් නීතිය ගැන ජනතා අදහස්
00:40