දේශබන්ධු තෙන්නකෝන්ව පිළිගන්න අධිකරණ ඉදිරිපිටට එක්වන අරගලකරුවෝ

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට මේ වනවිට විරෝධතාවක් පැවැත්වෙනවා.. ඒ බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගතයුතු බවට බලකරමින් පසුගියදා ගාලුමුවදොර පිටිය අසල සිදුවූ පහර දීම වළක්වාගැනීමට හැකියාව තිබියදීත් ඔහු රාජකාරිය පැහැරහැරිය බවටයි චෝදනා කරන්නේ..

කෙසේ වෙතත් කුමන චෝදනා එල්ලවුවත්, නීතිපතිවරයා විසින් ඔහුව ස්ථානමාරු කරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියද තවමත් එය සිදුකර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?