ඉන්ධන මිල වැඩි කිරිමට හේතුව ඇමති කංචන පහදයි

කැබිනට් අනුමැතිය ලැබීම හේතුවෙන් ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීම සිදු වූවක් බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.ඉන්ධන මිල සූත්‍රය යළි ක්‍රියාත්මක කිරීමට අනුමැතිය කැබිනට් මණ්ඩලයෙන් ඊයේ (23) දින හිමිවීමත් සමග ඉන්ධන මිල ගණන් සංශෝධනය කළ බවයි සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ.

280401439 1007686253454020 4823072435715045666 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?