මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂාව තර කරන්න ජනපතිගෙන් විශේෂ ඉල්ලීමක්

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරිමෙන් පසු පාර්ලිමේන්තුව රැස්විය යුතු බවයි කතානායක වරයා ජනාධිපතිවරයා සමග පැවති සාකච්ජාවකදි ප්‍රකාශ කර තිබෙන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?