මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂාව තර කරන්න ජනපතිගෙන් විශේෂ ඉල්ලීමක්

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරිමෙන් පසු පාර්ලිමේන්තුව රැස්විය යුතු බවයි කතානායක වරයා ජනාධිපතිවරයා සමග පැවති සාකච්ජාවකදි ප්‍රකාශ කර තිබෙන්නේ