බැසිල්ගේ මල්වානේ නිවස ගිනි තබයි

බැසිල් රාජපක්ෂගේ මල්වානේ නිවසට ජනතාව විසින් ගිනිතබා තිබෙන බව වාර්තාවනවා.

මෙම නිවාසේ අයිතිය සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා ගනනාවකදි බැස්ල් රෝහණ රාජපක්ෂට සහ තිරු නඩේෂන් යන අයට විවිධ පාර්ශව වලින් චෝදනා ද එල්ල වී තිබුනා.බොහෝ සිවිල් ජනතාව කියා සිටියේ මේ නිවස අයථා ලෙස එපැයූ ධනයෙන් ගොඩ නගන ලද්දක් බවයි.

කරුණු කෙසේ වුවත් මේ මොහොත වනවිට මල්වාන නිවස ගිනිගනිමින් පවතින ආකාරය අප කැමරා කාචයට හසුවුනේ මෙලෙසින් ,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
106
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්