වර්තමානයේ එළවළු වර්ගවල මිල ඉහල ගොස් තිබෙනවා.බදුල්ල නගරයේ අමු මිරිස් කි. ග්‍රැම් 1 ක වර්තමාන සිල්ලර මිල රුපියල් 800 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර අඩුම මිලක් ඇත්තේ වට්ටක්කා සහ ගෝවා. එය රුපියල් 120 ක් සහ 160 ක් ලෙස වාර්තා වූවා.
බටු කි.ග්‍රෑම් 1ක් රුපියල් 320 ක්.
බෝංචි රුපියල් 320 ක්
මාළු මිරිස් රුපියල් 400 ක්.
අර්තාපල් රුපියල් 300 කි
බීට් රුපියල් 240 කි.
කරවිල රුපියල් 240 කි.
කෙසෙල් මුව රුපියල් 100 කි.
හාල්, බිත්තර, මස්, මාළු අධික මිල හේතුවෙන් ජනතාව දැඩි අපහසු තාවයකට පත්ව සිටි.ඖෂධ ගෑස් ඉන්ධන ආදි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පමණක් නොව ප්‍රවාහන වියදම් පවා වැඩිවුවත් පවුලේ ආදායම එක රුපියලකින් වැඩිනොවූ බව තවදුරටත් ජනතාව පවසා සිටිති.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













