අමු මිරිස් රු. 800 යි,එළවළු මිලත් ඉහළට

වර්තමානයේ එළවළු වර්ගවල මිල ඉහල ගොස් තිබෙනවා.බදුල්ල නගරයේ අමු මිරිස් කි. ග්‍රැම් 1 ක වර්තමාන සිල්ලර මිල රුපියල් 800 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර අඩුම මිලක් ඇත්තේ වට්ටක්කා සහ ගෝවා. එය රුපියල් 120 ක් සහ 160 ක් ලෙස වාර්තා වූවා.

බටු කි.ග්‍රෑම් 1ක් රුපියල් 320 ක්.
බෝංචි රුපියල් 320 ක්
මාළු මිරිස් රුපියල් 400 ක්.
අර්තාපල් රුපියල් 300 කි
බීට් රුපියල් 240 කි.
කරවිල රුපියල් 240 කි.
කෙසෙල් මුව රුපියල් 100 කි.

හාල්, බිත්තර, මස්, මාළු අධික මිල හේතුවෙන් ජනතාව දැඩි අපහසු තාවයකට පත්ව සිටි.ඖෂධ ගෑස් ඉන්ධන ආදි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පමණක් නොව ප්‍රවාහන වියදම් පවා වැඩිවුවත් පවුලේ ආදායම එක රුපියලකින් වැඩිනොවූ බව තවදුරටත් ජනතාව පවසා සිටිති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48