බහුතර බලය දුන්නොත් අපි භාර ගන්න සූදානම්

වත්මන් රාජ්‍ය පාලනයට විරෝධය පළ කරමින් සමගි ජනබලවේගය සංවිධානය කරන විරෝධතා පාගමන දෙවන දිනටත් අද මාවනැල්ලෙන් ගමන් ආරම්භ කළා.

එය අද ගලිගමුව දක්වායි ගමන් කිරීමට නියමිතව ඇත්තේ.

මේ අතර ජනතාවගේ බහුතර බලය සමගි ජනබලවේගයට ලබා දුනහොත් පවතින තත්වයෙන් රට ගොඩගැනීමට සූදානම් බවයි මෙහිදී අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා සදහන් කලේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?