ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද විශේෂ හමුවක් සැලසුම් කර ඇති බව වාර්තා වනවා.
ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු කණ්ඩායම සමගින්.
අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට අග්‍රාමාත්‍යවරයා සහ රජය ඉල්ලා අස්විය යුතු බව පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමෙන් බහුතරයක් ඊයේ ජනපතිට දැනුම් දුන් බවද වාර්තා වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
3




