‘ගෝටා ඕනෑ’ කියමින් පිරිසක් ගෝල්ෆේස් විරෝධතාව මැදට

ජනාධිපතිවරයා තවදුරටත් අවශ්‍ය බව කියමින් පිරිසක් ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණ සටන් පාඨ කියමින් සිට ඇත.

ඊයේ දිනයේ පැවති මෙම විරෝධතාව සඳහා කිසිවෙකුහට බාධා එල්ල වී නැත.

ජනාධිපතිවරයාට ඉවත් වන්නැයි කියමින් විරෝධතාවයේ යෙදී සිටින පිරිස්ද එම ස්ථානයේ විරෝධතාවය පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
39
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?