ජනාධිපතිවරයා තවදුරටත් අවශ්‍ය බව කියමින් පිරිසක් ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණ සටන් පාඨ කියමින් සිට ඇත.
ඊයේ දිනයේ පැවති මෙම විරෝධතාව සඳහා කිසිවෙකුහට බාධා එල්ල වී නැත.
ජනාධිපතිවරයාට ඉවත් වන්නැයි කියමින් විරෝධතාවයේ යෙදී සිටින පිරිස්ද එම ස්ථානයේ විරෝධතාවය පවත්වයි.














අරක්කු පෙව්වම වෙඩි තියන්න ඉදිරිපත් වෙන රටේ ,
මේ වගේ ටික දෙනෙක් හොයාගන්න එක පහසුයි.
උපවාසයක් වුනත් කරයි.
හැබැයි උන් දන්නෙ නැහැ උන් පරාදයි කියලා