රඹුක්කන ගැටුමේදී අවසන් හුස්ම හෙලු චමින්දගේ දේහය ගෙදරට

චමින්ද ලක්ෂාන් මහතාගේ මරණය ඝාතනයක් බවත් සාපරාධී අපරාධයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

තමන්ගේ නිවසේ අවශ්‍යතාවයන් වෙනුවෙන් තෙල් ලබා ගැනීමට පැමිණි චමින්ද මහතාව සාහසික ලෙස ඝාතනය කළ සියලු දෙනා නීතිය හමුවට පමුණුවා දැඩි දඩුවම් පැමිණිය යුතු බවද ඒ මහතා පැවසීය.

ආණ්ඩුවේ සිය මර්ධනකාරී ක්‍රියාපිළිවෙත හේතුකොටගෙන රඹුක්කන විරෝධතාවේදී පොලිස් වෙඩි පහරවැදී මියගිය දෙදරු පියෙක් වූ කරඳගස්තැන්න නාරම්බැන්ද පදිංචිව සිටි චමින්ද ලක්ෂාන් මහතාගේ නිවසට ගිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (22) ඒ මහතාගේ දේහයට අවසන් ගෞරවය දැක්වීය. 

තම ස්වාමියාගේ අභාවයෙන් කම්පනයට පත්ව සිටින චමින්ද ලක්ෂාන් මහතාගේ දයාබර බිරිඳ සහ ඒ මහතාගේ දෙ දරුවන් සමග ශෝකය බෙදා ගත් විපක්ෂ නායකතුමා එම ඝාතනය සම්බන්ධ නිසි පරීක්ෂණයක් සිදුකිරීම උදෙසා පාලකයින්ව යොමු කිරීමට ගත හැකි සෑම ක්‍රියා ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවට සහතික විය.

පවුලේ  අත්‍යවශ්‍ය ඉදිරි කටයුතු වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයක් සිදු කළ විපක්ෂ නායකතුමා, ඕනෑම මොහොතක සමගි ජන බලවේගය හැටියටත්, විපක්ෂ නායකවරයා ලෙසත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටින බවටද සහතික විය.

https://youtu.be/yKY-imCKUtY


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27