මීට දින පහකට පෙර කොවිඩ් ආසාදනය වූ බවට පවසමින් බැසිල් රාජපක්ෂ මන්ත්රීවරයා පෞද්ගලික රෝහලකට ඇතුලත් වුණා.
නමුත් අද හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණ තිබුණා.

ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
7




