දින පහෙන් කොවිඩ් සුවකරගත් පළමු පුද්ගලයා බැසිල් රාජපක්ෂද.?

මීට දින පහකට පෙර කොවිඩ් ආසාදනය වූ බවට පවසමින් බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පෞද්ගලික රෝහලකට ඇතුලත් වුණා.

නමුත් අද හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණ තිබුණා.