පොදු ස්ථානවල මුව ආවරණ පැළඳීම අනිවාර්ය නොවන බවට කර තිබූ දැනුම් දීම යළි සමාලෝචනය කරන ලෙස උපදෙස් ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා.
පාර්ලිමේන්තුවේදී ඊයේ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ 15 දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුවක් විසින් මෙම ලිහිල් කිරීම් සම්බන්ධයෙන් උපදෙස් ලබාදුන් අතර යළිත් එම කමිටුවෙන් ඒ පිළිබඳව විමසන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම්දුන් බවයි.
මාස්ක් දාන්න ඕනද එපාද ? මහාචාර්ය චන්න ජයසුමනගෙන් පැහැදිලි කිරිමක්
LEAVE A REPLY
අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්‍රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip














කමිටුව කියන හැමදේම ප්‍රකාශයට පත් කරල හරියනවද? ඔවුන් කියන දේවල් හරිද වැරදිද කියල හොයල බලන්න නෙවෙයිද ඉන්නෙ… රටේ වගකිව යුත්තො කියන දේවල්ද මේ.. පෞද්ගලික ආයතනක ජොබ් එකක් කරල ඇවිත් ඇමැතිකම භාර ගත්තනම් හරි👊 මොකද ඒවයෙ ඉන්නෙ වගකීමෙන් වැඩ කරන මිනිස්සු…. රාජ්‍ය අංශයේ ඔක්කොම කරන්නෙ බෝල පාස් කරන එකයි….වැඩක් කර ගන්න ගියාම ගත මනාවක් ගන්න එකයි 😏😏