මාස්ක් දාන්න ඕනද එපාද ? මහාචාර්ය චන්න ජයසුමනගෙන් පැහැදිලි කිරිමක්

පොදු ස්ථානවල මුව ආවරණ පැළඳීම අනිවාර්ය නොවන බවට කර තිබූ දැනුම් දීම යළි සමාලෝචනය කරන ලෙස උපදෙස් ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා.
පාර්ලිමේන්තුවේදී ඊයේ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ 15 දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුවක් විසින් මෙම ලිහිල් කිරීම් සම්බන්ධයෙන් උපදෙස් ලබාදුන් අතර යළිත් එම කමිටුවෙන් ඒ පිළිබඳව විමසන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම්දුන් බවයි.

  1. කමිටුව කියන හැමදේම ප්‍රකාශයට පත් කරල හරියනවද? ඔවුන් කියන දේවල් හරිද වැරදිද කියල හොයල බලන්න නෙවෙයිද ඉන්නෙ… රටේ වගකිව යුත්තො කියන දේවල්ද මේ.. පෞද්ගලික ආයතනක ජොබ් එකක් කරල ඇවිත් ඇමැතිකම භාර ගත්තනම් හරි👊 මොකද ඒවයෙ ඉන්නෙ වගකීමෙන් වැඩ කරන මිනිස්සු…. රාජ්‍ය අංශයේ ඔක්කොම කරන්නෙ බෝල පාස් කරන එකයි….වැඩක් කර ගන්න ගියාම ගත මනාවක් ගන්න එකයි 😏😏



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිරිත් නූල් ගැටගහගෙන යන චරිත ඇතුළේ ඉන්නේ යකෙක් - ඇයි පෝළිමේ හිරේ යන්නේ ?
04:35
Video thumbnail
සාම පාගමෙනේ තිත්තගල්ලේ හිමිට පොලිසියෙන් බාධා - උඩින් ඔර්ඩර්ස් ඇවිල්ලා
06:26
Video thumbnail
පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේවත් නාමල් ඇවිත් නිර්දෝෂියි කියන්නේ නෑනේ
03:14
Video thumbnail
හිමිවරුන්ගේ පාගමනට ප#රදීමක් - මාලිමාවේ අපරාධකරුවන්ගේ පොලිසියෙන් ඉද්දී ඇවිල්ලා ග#ලා ගියා
01:44
Video thumbnail
මහින්ද රාජපක්ෂ තාම රෝහලේ ඉන්නේ - අසාධ්‍යයි..?
03:57
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා තිත්තගල්ලේ හිමිත් පාගමනට එක්වෙයි
05:36
Video thumbnail
අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීම ගැන සජිත් කිව්ව දේ - අපිට කළ හැකි උපරිමයෙන් අපි කළා
02:53
Video thumbnail
JVP කාඩර්වරුන්ගෙන් දිවුලපිටියේ රාජ්‍ය නිලධාරින්ට බලපෑම් ?ප්‍රබල කෙනෙක්ගේ කෝල් එකක් නිසා මේක කරලා ?
09:06
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22