ඉන්ධන මිල වැඩිවීම සහ ඉන්ධන හල්හි ඉන්ධන නොමැතිවීම හේතුවෙන් යාපනයේ පාසලක ගුරුවරුන් පිරිසක් ගව කරත්තයෙන් 20 දින සිය පාසලේ සේවය සඳහා පැමිණීමේ සිද්ධියක් වාර්ථා වෙයි.
යාපනය තෙලිප්පලෙයි යුනියන් විද්‍යාලයේ ගුරුවරුන්ට පාසල වෙතට පැමිණීම සඳහා සිය යතුරුපැදිවලට ඉන්ධන නොමැතිකම හේතුවෙන් ප්‍රදේශයේ තිබූ ගව කරත්තයකින් පාසලට පැමිණීමට සිදුව ඇත.
පාසල වෙතට පැමිණි ගුරුවරුන් විසින් පවසා ඇත්තේ ඉදිරියටද ඉන්ධන හිගයක් මෙන්ම අධික ඉන්ධන මිල හේතුවෙන් තමන්ට ගව කරත්තයට මෙන්ම පාපැදියට හුරුවීමට සිදුවන බවටත්ය.














The depth of understanding of teachers are obvious that the entire country is suffering due to stupidity of the politicians we elected to the Parliament.
Please do not make innocent animal suffer when anyone want to show a point using animals.