ඉන්ධන නැතිව ගුරුවරුන් පාසලට ගොන් කරත්තෙන් එයි

ඉන්ධන මිල වැඩිවීම සහ ඉන්ධන හල්හි ඉන්ධන නොමැතිවීම හේතුවෙන් යාපනයේ පාසලක ගුරුවරුන් පිරිසක් ගව කරත්තයෙන් 20 දින සිය පාසලේ සේවය සඳහා පැමිණීමේ සිද්ධියක් වාර්ථා වෙයි.

යාපනය තෙලිප්පලෙයි යුනියන් විද්‍යාලයේ ගුරුවරුන්ට පාසල වෙතට පැමිණීම සඳහා සිය යතුරුපැදිවලට ඉන්ධන නොමැතිකම හේතුවෙන් ප්‍රදේශයේ තිබූ ගව කරත්තයකින් පාසලට පැමිණීමට සිදුව ඇත.

පාසල වෙතට පැමිණි ගුරුවරුන් විසින් පවසා ඇත්තේ ඉදිරියටද ඉන්ධන හිගයක් මෙන්ම අධික ඉන්ධන මිල හේතුවෙන් තමන්ට ගව කරත්තයට මෙන්ම පාපැදියට හුරුවීමට සිදුවන බවටත්ය.

  1. The depth of understanding of teachers are obvious that the entire country is suffering due to stupidity of the politicians we elected to the Parliament.

    Please do not make innocent animal suffer when anyone want to show a point using animals.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිරිත් නූල් ගැටගහගෙන යන චරිත ඇතුළේ ඉන්නේ යකෙක් - ඇයි පෝළිමේ හිරේ යන්නේ ?
04:35
Video thumbnail
සාම පාගමෙනේ තිත්තගල්ලේ හිමිට පොලිසියෙන් බාධා - උඩින් ඔර්ඩර්ස් ඇවිල්ලා
06:26
Video thumbnail
පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේවත් නාමල් ඇවිත් නිර්දෝෂියි කියන්නේ නෑනේ
03:14
Video thumbnail
හිමිවරුන්ගේ පාගමනට ප#රදීමක් - මාලිමාවේ අපරාධකරුවන්ගේ පොලිසියෙන් ඉද්දී ඇවිල්ලා ග#ලා ගියා
01:44
Video thumbnail
මහින්ද රාජපක්ෂ තාම රෝහලේ ඉන්නේ - අසාධ්‍යයි..?
03:57
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා තිත්තගල්ලේ හිමිත් පාගමනට එක්වෙයි
05:36
Video thumbnail
අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීම ගැන සජිත් කිව්ව දේ - අපිට කළ හැකි උපරිමයෙන් අපි කළා
02:53
Video thumbnail
JVP කාඩර්වරුන්ගෙන් දිවුලපිටියේ රාජ්‍ය නිලධාරින්ට බලපෑම් ?ප්‍රබල කෙනෙක්ගේ කෝල් එකක් නිසා මේක කරලා ?
09:06
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22