මාතර විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් 8ක් රිමාන්ඩ්

මාතර විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් 8ක් රිමාන්ඩ් කර තිබේ.ඒ ඔවුන් අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මාතර නගරයේ ඊයේ පැවති විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් 8 දෙනෙකු මැයි මස 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ ඔවුන් අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !