ශ්‍රී ලංකා කණ්ඩායමේ කොදෙව් තරග සංචාරයේ තරග කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය අදාළ කාල සටහන ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එක්දින තරග තුනක්, විස්සයි විස්ස තරග තුනක් සහ ටෙස්ට් තරග දෙකක් මෙම තරග සංචරයට ඇතුළත් වනවා.

ඒ, අනුව එක්දින තරගාවලිය අරඹමින් පළමු එක්දින තරග ජුනි මස 03 වනදා සබීනා පාරක් හිදී ආරම්භ වන අතර දෙවන සහ තුන්වන එක්දින තරග ජුනි 06 සහ 08 යන දිනයන්වල දී එම සබීනා පාරක් හිදීම පැවැත්වීමට නියමිතයි.

දෙරට අතර විස්සයි විස්ස තරගාවලිය ජුනි 11 වනදා ආරම්භ වන අතර තරග තුනකින් යුත් එම තරගාවලියේ දෙවන සහ තුනවන තරග ජුනි 13 සහ 14 යන දිනයන්වල දී පැවැත්වෙනවා.

තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය ජුනි 25 වනදා ආරම්භ වන අතර, දෙවන ටෙස්ට් තරගය ජූලි 03 වනදා ආරම්භවීමට නියමිතයි.

තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය ඇන්ටිගුවා හිදී පැවැත්වීමටයි සැකසුම්කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14