භාණ්ඩාගාර සිද්ධියට වැඩ තහනම් වූ නිලධාරියාගේ මරණයට හේතුව හෙළිවෙයි

මහා භාණ්ඩාගාරයට අයත් ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගතවූ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි නිලධාරීන් සිව් දෙනාගෙන් එක් අයෙක් වූ මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂවරයාගේ මරණය ඔහු විසින්ම කරගනු ලැබූ තුවාල මත සිදුවූ දිවි නසාගැනීමක් බව එම මරණයට හේතුව සෙවීම සඳහා පත්කරනු ලැබූ අධිකරණ වෛද්‍යවරුන් සිව්දෙනාගෙන් සමන්විත කමිටුව තහවුරු කර තිබෙනවා.

තමන්ට හුරු දකුණු අතින්, වම් අතේ සහ පාද දෙහෙකි බල නහර කපා ගැනීම නිසාවෙන් සිදු වූ අධික රුධිර වහනය හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
9
+1
29
+1
3
+1
9
+1
7
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ගේ ආරාධනයෙන් ආ හිටපු ජනපති රනිල්ට ලැබුණු පිළිගැනීම...
00:48
Video thumbnail
රට වටේ ඉන්න දක්ෂ ක්‍රීඩකයින් සොයා යන ගමන..ක්‍රීඩා ඇමති හෙළිකරයි
06:45
Video thumbnail
සජිත් ළඟට ආපු නාමල් රාජපක්ෂව උණුසුම් ලෙස පිළිගත්තු හැටි...
00:38
Video thumbnail
අර්චුනා හඬා වැටෙමින් පාර්ලිමේන්තුවම සංවේදී කරයි...
00:39
Video thumbnail
සජිත් එක්ක සාකච්ඡාවට නාමලුත් එයි
01:02
Video thumbnail
රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක කාර්යාලයට එයි
01:06
Video thumbnail
කොටගල මන්ත්‍රීට ප#හරදුන් මාලිමාවේ සංවිධායකව අත්අඩංගුවට ගන්න කියලා උද්ඝෝෂණයක
02:16
Video thumbnail
විපක්ෂයේ හමුව ගැන මහින්දගෙන් සැර කතාවක් - යන එන මං නැතිවුණ විපක්ෂය බයවෙලා
02:41
Video thumbnail
මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අජිත් පී පෙරේරා නැත්තටම නැතිකරයි
09:04
Video thumbnail
හෝමාගම සලිත කළ ගින්න ගැන මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක්..පරිසර බලපත්‍රය 2023 ඉදන් අරගෙන නෑ ?
04:21