එල්ල වූ ගොම ප්‍රහාරයට එරෙහිව සුගීශ්වර මානව හිමිකම් යයි

හර්ෂණ සූරියප් ප්පෙරුමගේ නිවස ආසනන්යේ දී තමා ඇතුළු පිරිසක් සිදු කරනු ලැබූ උද්ඝෝෂණයට එරෙහිව ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය වෙත පැමිණි කරන බව නව ජනතා පෙරමුණේ නායක සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ලේකම්වරයකු වූ සුගීෂ්වර බණ්ඩාර පවසනවා.

ඔහු ඇතුළු පිරිසක් විසින් අද (28) උදෑසන මුදල් අමාත්‍යංශ ලේකම් හර්ෂණ සූරියප් ප්පෙරුමගේ බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරියේ උද්ඝෝෂණයක් පැවැත්වූ අතර එහිදී එම උද්ඝෝෂණයට විරෝධය දැක්වූ ප්‍රදේශවාසීන් යැයි කියා ගන්නා පිරිසක් විසින් උද්ඝෝෂණයේ නියතු පිරිසට ගොම ප්‍රහාරයක් එල්ල කර තිබුණා.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට අද (28) පස්වරුවේ නව ජනතා පෙරමුණ විසින් මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර එහිදී සුගීෂ්වර බණ්ඩාර කියා සිටියේ මෙම ප්‍රහාරය ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලය විසින් සංවිධානාත්මකව මෙහෙයවා ඇති බවයි.

එමෙන්ම ඔවුන් විසින් සිදුකළේ හුදෙක් සාමකාමී උද්ඝෝෂණයක් බවත්, එම උද්ඝෝෂණයට ප්‍රහාර එල්ල කිරීම තරගයේ හෙළා දකින බවත්, ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට පවා පැමිණිලි කරන බව සුගීෂ්වර බණ්ඩාර සඳහන් කළා.

  1. යකෝ උඹට තියෙන අයිතිය මොකක්ද ප්‍රශ්නයක් වෙච්ච ගමන් ගෙවල් වලට යන්න..? ඒක ප්‍රජත්රන්ත්‍ර යද..? ප්‍රජාතන්ත්‍ර හරියට රැකපු එවුන් තොපි.. 😡😡😡



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලා හිමිගෙන් වර්තමාන රජයට චෝදනා - පොසොන් පෝයට ජනාධිපති එනවා කියලා අන්තිමේදි ආවේ නෑ
09:40
Video thumbnail
කාව හිරේ දැම්මත් ආණ්ඩුව එළවන වැඩේ අපි කරනවා
04:58
Video thumbnail
රතිඤ්ඤා එකක්වත් හරියට පිපිරුන් නැති රටක් මේක, දැන් හැමදාම වෙ# පත්තුවෙනවා
04:16
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
01:06
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු
00:49
Video thumbnail
සජිත් ප්‍රේමදාස 22ක ගැන සැරටම කිව්ව දේ - අධිකරණය විධායකයේ වහලෙක් කිරීමේ කුමන්ත්‍රණය 22වන ව්‍යවස්ථාව
03:59
Video thumbnail
දුම්රිය වර්ජකයින්ට මහින්දගෙන් සැර කතාවක් - කිසිදු දැනුම්දීමක් කරලා නෑ..කිසිසේත්ම අනුමත කරන්නේ නෑ
04:54
Video thumbnail
කඩාකප්පල්කාරී වැඩ අපි ළඟ නෑ - වෘත්තීය සමිති ඉතිහාසයේ සාකච්ඡා නොදුන් එකම රජය
06:34
Video thumbnail
නාමල් රාජපක්ෂ බැලීමට සීලරතන හිමි වැලිකඩට - "නාමල් ඉලන්දාරියා යස අගේට ඉන්නවා"
04:17
Video thumbnail
ලංකාවේ සෑම ස්ථානයකටම ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තතු මෙන්න
02:55