දොලේ නාලා සූර් පිට යතුරුපැදිවලින් ගිය කතුන් හතරක් පොලිස් අත්අඩංගුවේ

මත්පැන් පානය කර යතුරුපැදිවලින් ගමන් ගත් කාන්තාවන් සිව්දෙනක් පසුගිය දා අඟුරුවාතොට පොලිසි මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුව ගෙන ඇත්තේ හොරණ සහ ගෝනපල යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 26, 27 28 සහ 29 යන වයස්වල කාන්තාවන් තිදෙනෙක්.

මොවුන් සිව්දෙනා හොරණ, බැල්ලපිටියේ ආඳා දොලේ දිය නෑමට ගොස් මත්පැන් පානය කර ආපසු නිවෙස් බලා යමින් සිටිය දී මෙලෙස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මොවුන් කාලයක් තිස්සේම මෙලෙස ආඳාදොලේ දිය නෑමට පැමිණ මත්පැන් පානය කර යතුරුපැදිවලින් යෑමට පුරුදු වී සිට ඇති බවයි පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ.

මෙම කාන්තාවන් අධික ලෙස මත්පැන්වලට ඇබ්බැහි වී ඇති බවත් පොලිසිය කළ පරීක්ෂණවල දී හෙළි වී තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකාර කාන්තාවන්ට ඊයේ දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටීමට නියෝග කර ඇති අතර, එහිදී අධිකරණය විසින් බීමත්ව රිය පැදවීම යටතේ දඩ නියමකර ඇති බව අඟුරුවාතොට පොලිසි පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15