මාතර විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් 8ක් රිමාන්ඩ් කර තිබේ.ඒ ඔවුන් අද මාතර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මාතර නගරයේ ඊයේ පැවති විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් 8 දෙනෙකු මැයි මස 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ ඔවුන් අද මාතර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
5













