හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගය කාක්කපල්ලිය ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම රථවාහන ධාවනයට බාධා එල්ල වී තිබේ.
ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් අද (19) උදෑසන පෞද්ගලික බස්රථ සේවකයින් විසින් ආරම්භ කළ විරෝධතාවයක් හේතුවෙන් එලෙස රථවාහන ධාවනයට බාධා එල්ල වී ඇත.
අප වාර්තාකරු පැවසුවේ, විරෝධතාවය හේතුවෙන් හලාවත – කොළඹ බස් ධාවනය ද සම්පූර්ණයෙන්ම නැවතී ඇති බවය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
7




