පුද්ගලයෙක් දුම්රියට පැන අවසන් ගමන් යයි

ඕමන්ත පොලිස් වසමේදී පරනාටකල් ප්‍රදේශයේදී පුද්ගලයෙකු (18) දුම්රියට පැන සියදිව හානිකර ගෙන ඇති බවට පොලීසිය පැවසීය.

කොළඹ සිට කන්කසන්තුරෙයි දක්වා ධාවනය වූ සීග්‍රගාමී දුම්රියට මෙලෙස අදාල පුද්ගලයා පැන සිය දිවිහානිකරගෙන ඇතැයිද පොලීසිය අනාවරනය කොට ගෙන ඇත.

දුම්රියට පැන සියදිව හානිකරගැනීමට හේතුව හෙලි වී නොමැති අතර මිය ගිය පුද්ගලයාගේ දේහය ඕමන්ත දුම්රිය ස්ථානයට රැගෙන යාමට කටයුතු යොදන ලදි.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ ඕමන්ත ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි සුන්දරමූර්ති සුදර් නැමත්තෙකු වන අතර ඕමන්ත පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02