ජනපතිගේ ජයග්‍රහණයට සහය දුන් භාතිය සන්තුෂ් එක්වරම හඬ අවදි කරයි

භාතිය සන්තුෂ් කියන්නේ හැමෝම ආදරය කරන ජනප්‍රිය තරු දෙකක්.
ඔවුන් ජාත්‍යන්තරයට පවා අපේ රටේ නම අරගෙන ගියා.
සමාජ මාධ්‍ය හරහාද දැඩි කතාබහක් ඇති කරන තරු යුගලක් තමයි භාතය සන්තුෂ් කියන්නේ.
වත්මන් ජනාධිපතිවරයාව බලයට ගේන්න මේ දෙන්නත් සහයෝගය ලබාදුන්නා කියන කාරණය කවුරුත් දන්න දෙයක්.
නමුත් මේ වෙද්දි රටේ තියෙන තත්ත්වය නිසාම ඔවුන් ගැනත් නිතර නිතරම වගේ කතාවෙනවා.
ඒ ගැන ඔහු සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණේ මෙලෙසින්..

The people of the country are in need of their basic necessities, they are fighting for their basic needs. It is sad to see the country has come to a standstill.
Dear president, listen to the voice of the country, we supported you for a better Sri Lanka, we are truly sad and devastated to see the plight of this nation. Sri Lanka deserves better.
Sri Lankans are voicing their hearts out for thier future, for their children.
Suppression of people will not be the answer, using Force will not be the answer, enforcement of Emmergency law and curfew will not be the answer, creating a social media ban will not be the answer.
Sri Lanka needs a propper solution, a truthful solution that will bring back the hopes and dreams of this nation. We have always been for the people of this country, and we stand with the people of this country.
Listen to the voice of the people.
Do what is right for the country.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
26
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් ජනාධිපතිතුමාට දාපු කින්ඩිය
08:41
Video thumbnail
චාමරට යකා නගියි.."මොකාද මේ ව්‍යසනය අස්සේ වාහන ගන්නේ..නිල්පාට ගෑස් හිඟයක් අනිවාර්යෙන් ඇතිවෙනවා"
08:20
Video thumbnail
නිල නිවාස අහිමි වුණු පොලිස් නිලධාරීන්ගේ බිරින්දෑවරු ජනපතිට දුක කියන්න එයි
06:03
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
07:43
Video thumbnail
"බලය දෙන්න අවුරුදු 3ක් ඇතුළත අලි මිනිස් ගැටුමට විසඳුමක් දෙනවා'' රාහුල හිමිගෙන් රටටම පොරොන්දුවක්
04:12
Video thumbnail
පක්ෂය බලෙන් අල්ලගෙන නීති විරෝධී වැඩ කරනවා
04:03
Video thumbnail
"කුරහන් සාටකය" කරෙන් ග#ලවගෙනම නාමල් උසාවිය ඇතුලට ගිය හැටි..නාමල් එක්ක කට්ටිය සෙල්ෆි ග#යි
05:45
Video thumbnail
නාමල් මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."ඔයාලා හික් හික් ගගා ඉන්න..මිනිස්සුන්ට මේකේ වේදනාව තියෙන්නේ"
11:51
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."රන්වලගේ මූණ මිරිකුවත් අරක්කු බාගයක් ගන්න පුළුවන්"
07:57
Video thumbnail
මෙතන රෝහලක් පවත්වාගෙන යන එක අවදානම්..වත්තෙගම දිස්ත්‍රික් රෝහල බලන්න ගිය සෞඛ්‍ය නි.ඇමති කිව්ව දේ
03:51


?