Update – ජනපති අනුරගේ රජයේ අග්‍රාමාත්‍ය ධුරය හරිනිට – නව අමාත්‍ය මණ්ඩලය මෙන්න (වීඩියෝ)

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ මේ වන විට සිදු කෙරෙනවා.

ඒ, අනුව ජාතික ජන බලවේග රජයේ අග්‍රාමාත්‍ය ධුරයේ ආචාර්ය හරිනී අමරසූරිය මෙනවිය දිවුරුම් දුන්නා.

නව රජයේ අමාත්‍ය මණ්ඩලය පහතින්..

01 ආචාර්ය හරිනී අමරසූරිය – අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කැබිනට් අමාත්‍ය

02 විජිත හේරත් – විදේශ කටයුතු, විදේශ රැකියා සංචාරක කැබිනට් අමාත්‍ය

03 මහාචාර්ය චන්දන අබේරත්න – රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන කැබිනට් අමාත්‍ය

04 නීතිඥ හර්ෂණ නානායක්කාර – අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කැබිනට් අමාත්‍ය

05 සරෝජා සාවිත්‍රි පෝල්රාජ් – කාන්තා හා ළමා කටයුතු කැබිනට් අමාත්‍ය

06 කේ.ඩී ලාල්කාන්ත – කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග කැබිනට් අමාත්‍ය

07 අනුර කරුණාතිලක – නාගරික සංවර්ධන සහ ඉදිකිරීම් සහ නිවාස කැබිනට් අමාත්‍ය

08 රාමලිංගම් චන්ද්‍රසේකර – ධීවර ජලජ සහ සාගර සම්පත් කැබිනට් අමාත්‍ය

09 මහාචාර්ය උපාලි පන්නිලගේ – ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් කැබිනට් අමාත්‍ය

10 සුනිල් හඳුන්නෙත්ති – කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන කැබිනට් අමාත්‍ය

11 ආනන්ද විජේපාල – මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයතු පිළිබඳ කැබිනට් අමාත්‍ය

12 බිමල් රත්නායක – ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කැබිනට් අමාත්‍ය

13 මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවි – බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු කැබිනට් අමාත්‍ය

14 වෛද්‍ය නලින්ද ජයතිස්ස – සෞඛ්‍ය සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය

15 සමන්ත විද්‍යාරත්න – වැවිලි සහ ප්‍රජා යටිතලපහසුකම් කැබිනට් අමාත්‍ය

16 සුනිල් කුමාර ගමගේ – තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය කැබිනට් අමාත්‍ය

17 වසන්න සමරසිංහ – වෙළඳ වානිජ්‍ය, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන කැබිනට් අමාත්‍ය

18 මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන – විද්‍යා හා තාක්ෂණ කැබිනට් අමාත්‍ය

19 මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු – කම්කරු කැබිනට් අමාත්‍ය

20 ඉංජිනේරු කුමාර ජයකොඩි – බලශක්ති කැබිනට් අමාත්‍ය

21 වෛද්‍ය ධම්මික පටබැඳි – පරිසර කැබිනට් අමාත්‍ය

ඒ, අනුව නව රජයේ මුළු කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 21ක් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා - "නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22