බ්‍රසීලයේ දරුණු බස් රථ අනතුරක් – 23ක් ජීවිතක්ෂයට (වීඩියෝ)

බ්‍රසීලයේ ඇලගෝස් ප්‍රාන්තයේ කඳුකර මාර්ගයක බස් රථයක් පෙරළීයාමෙන් සිදු වූ දරුණු අනතුරකින් පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ සිදු වූ මෙම අනතුරින් 22 දෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවයි ගලවාගැනීමේ සේවා කණ්ඩායම් තහවුරු කළේ.

ගර්භනී කාන්තාවක් රෝහලට ගෙන යාමෙන් පසු මිය ගිය බවයි ඇලගෝස් ප්‍රාන්ත රජය පැවසුවේ.

අනතුර සිදුව අවස්ථාවේ බස් රථය තුළ 40 දෙනෙකු සිට ඇති අතර, ඔවුන්ගෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

මෙම අනතුරත් සමඟ ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04