ජනපතිගේ ජයග්‍රහණයට සහය දුන් භාතිය සන්තුෂ් එක්වරම හඬ අවදි කරයි

භාතිය සන්තුෂ් කියන්නේ හැමෝම ආදරය කරන ජනප්‍රිය තරු දෙකක්.
ඔවුන් ජාත්‍යන්තරයට පවා අපේ රටේ නම අරගෙන ගියා.
සමාජ මාධ්‍ය හරහාද දැඩි කතාබහක් ඇති කරන තරු යුගලක් තමයි භාතය සන්තුෂ් කියන්නේ.
වත්මන් ජනාධිපතිවරයාව බලයට ගේන්න මේ දෙන්නත් සහයෝගය ලබාදුන්නා කියන කාරණය කවුරුත් දන්න දෙයක්.
නමුත් මේ වෙද්දි රටේ තියෙන තත්ත්වය නිසාම ඔවුන් ගැනත් නිතර නිතරම වගේ කතාවෙනවා.
ඒ ගැන ඔහු සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණේ මෙලෙසින්..

The people of the country are in need of their basic necessities, they are fighting for their basic needs. It is sad to see the country has come to a standstill.
Dear president, listen to the voice of the country, we supported you for a better Sri Lanka, we are truly sad and devastated to see the plight of this nation. Sri Lanka deserves better.
Sri Lankans are voicing their hearts out for thier future, for their children.
Suppression of people will not be the answer, using Force will not be the answer, enforcement of Emmergency law and curfew will not be the answer, creating a social media ban will not be the answer.
Sri Lanka needs a propper solution, a truthful solution that will bring back the hopes and dreams of this nation. We have always been for the people of this country, and we stand with the people of this country.
Listen to the voice of the people.
Do what is right for the country.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
26
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ පූ ඝෝෂාවලටනම් අපි යටත් නෑ..හොරු එක්ක එකතුවෙලා පච වපුරන්න එපා
03:48
Video thumbnail
මේක බැසිල්ගේ ඉඩම ඒකයි විපක්ෂය කළබලවෙන්න හේතුව..ඉසුරුපායට ගිය අන්තරේට වෙච්ච දේ
05:36
Video thumbnail
පලේගම හේමරතන හිමිට අධිකරණයෙන් ලැබුණු විශේෂ නියෝගය මෙන්න..නීතිඥවරු 30ක ප්‍රමාණයක් අදත් ඇවිත්
01:36
Video thumbnail
මල්වානේ නිවසට කඩා පැන්න අන්තරේට මහින්ද කිව්ව දේ..මේක සාමකාමීව විසඳගන්නවා
01:14
Video thumbnail
අපි ආණ්ඩුවේ අවලාදවලට හිරවෙලා..ආර්ථිකය බලන් ඉද්දිම කඩා වැටෙනවා l Dilith Jayaweera
09:37
Video thumbnail
නීතිය රකින පොලිස් නිලධාරින් හෙල්මට් නැතුව බයික් එකේ යන හැටි..නීති දෙකක්ද ?
00:44
Video thumbnail
මල්වානේ නිවසේ නවතම තත්ත්වය..ලොක්කොන්ගේ දේපළ එළියට ආවා කියලා කළබලයක් වෙලා
04:22
Video thumbnail
මිලියන 6000ක බැඳුම්කර වංචාවක් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..සමාගමට දෙයියන්ගෙම පිහිටයි
06:31
Video thumbnail
කෝටි 27ක ගල් අඟුරු මුහුදට වැටීමේ අවදානමක් ?DV චානකගෙන් තවත් ප්‍රබල හෙළිදරව්වක්..
05:00
Video thumbnail
ඉවසුවා ඇතිනේද ?දැන් තමයි නැගිටින්න ඕනි.. දුමින්ද ජනතාවගෙන් ප්‍රශ්න කරයි
06:58