කොටවෙහෙර රජ මහා විහාරයේ පෞරාණික කරඬු 8ක් සොරාගෙන යයි

රඹුක්කන – කොටවෙහෙර රජ මහා විහාරයේ තැන්පත් කර තිබූ පෞරාණික රන් කරඬු 5ක් සහ පළිඟු කරඬු 3ක් සොරකම් කර තිබෙනවා.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග සඳහන් කළේ ඊයේ (11) රාත්‍රියේ විහාරයට පැමිණි සොරුන් පිරිසක් ඒවා පැහැර ගන්නට ඇතැයි සැක කරන බවයි.

මෙලෙස සොරා ගෙන ඇත්තේ දැදිගම – කොටවෙහෙර පුරාවිද්‍යාත්මක භූමියේ සිදුකල කැනීම්වලදී සොයා ගැණුනු ඉතා වටිනා කරඬු බව ද ඔහු සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර විමර්ශන සඳහා පුරාවිද්‍යා නිලධාරීන් එම ස්ථානයට යොමු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
තොරණ් සහ වෙළෙඳසැල් කුඩු කරගෙන පලා ගිය වෑන් රථය - තොරණ් දෙකක් සහ වෙළෙඳසැල් දෙකක් විනාශයි
01:00
Video thumbnail
"සැලැස්ම පැහැදිලියිනේ දැන්.. ඔන්න පොලිස් බුද්ධි අංශයේ වැඩ"
00:25
Video thumbnail
මිග් යානා සිද්ධියට ප්‍රකාශයක් දෙන්න ගෝඨාභය FCIDයට එයි
01:12
Video thumbnail
5 දෙනෙක් රෝහලට යැවූ බිහිසුණු ලොරි - බස් අනතුර.. අනතුරට මුහුණ දුන් මිනිස්සු කිව්ව දේ
01:51
Video thumbnail
"ඔයා මොකක්ද අනේ හැමදාම මස්තබාල්දුව දානවා"
00:15
Video thumbnail
බිමල් - චාමර පාර්ලිමේන්තුවේ පැටලෙයි - මම දන්නෙත් නෑ හොයන්නෙත් නෑ අදාලත් නෑ
06:51
Video thumbnail
චාමර උදෙන්ම පාර්ලිමේන්තුවේ යකා නටයි - කථානායක හැමදාම මස්ත බාල්දුව දාන්න එපා
03:11
Video thumbnail
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ගැන අජිත් කට අරියි - ඇයි 2026 කරපු ආයෝජන අඩුවෙලා ?
07:35
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
01:04