Update – දරු දෙදෙනෙකුට මරු කැඳවූ දෙහිවල අත්බෝම්බ ප්‍රහාරය වැරදි ඉලක්කයක් (වීඩියෝ)

අද (11) අලුයම දරු දෙදෙනෙකුට මරු කැඳවූ දෙහිවල පොලිස් වසමේ සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ නිවසකට එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරය වැරදි ඉලක්කයක් බව පොලිසිය පවසනවා.

මෙම ප්‍රහාරයේ සැබෑ ඉලක්කය සංවිධානාත්මක අපරාධකරුවෙක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන බඩෝවිට අසංක නැමැත්තාගේ මත්කුඩු බෙදාහරින්නෙකුගේ නිවස බවයි පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ.

මෙම ප්‍රහාරයෙන් වයස අවුරුදු 11 සහ 17 යන වයස්වල පසුවන පිරිමි ළමුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූ අතර, දරුවන් දෙදෙනාගේ 55 හැවිරිදි පියා මෙම ප්‍රහරයෙන් බරපතළ තුවාල ලැබුවා.

රතු පැහැති ත්‍රිරෝද රථයකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම අත්බෝම්බ ප්‍රහාරය එල්ල කර පලාගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
පාසල් සිසුන් දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රය - "කෑගහන සද්දයට තමයි අපි දුවගෙන ආවේ"
03:04
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33