එල්නිනෝව අති ප්‍රබල එල්නිනෝවක් වීමේ සම්භාවිතාව 98%ක් දක්වා ඉහළට (වීඩියෝ)

මේ වනවිට බලපෑ ඇති එල්නිනෝ තත්ත්වය ඉතා ප්‍රබල එල්නිනෝවක් බවට පත්වීමට ඇති සම්භාවිතාව 98%ක් දක්වා ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජයමාන්න සඳහන් එළඹෙන ඔක්තෝම්බර්, නොවැම්බර් සහ දෙසැම්බර් යන මාස 03 තුළ දී මෙලෙස එල්නිනෝව අති ප්‍රබල එල්නිනෝවක් වනු ඇති බවයි.

මීට පෙර එම සම්භාවිතාවය 95%ක අගයක පැවති බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා ද (11) මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ.

මෙම එල්නිනෝ තත්ත්වය ඉතා ප්‍රබල එල්නිනෝවක්වීම මත ලබන වසරේ ජනවාරි, පෙබරවාරි සහ මාර්තු යන මාසවල වැසි තත්ත්වය අඩුවීමක් බලාපොරොත්තු විය හැකි බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

පසුගිය වසර 75ක කාලය තුළ ලෝකයට බලපෑ ඇති එල්නිනෝවන සියල්ල අභිබවා මෙම එල්නිනෝව දරුණු තත්ත්වයක් බවට පත්වීමට ඇති හැකියාව 75%ක් පමණ වන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී සඳහන් කළා.

“ඇත්තට ගත්තොත් ඔක්තොම්බර්, නොවැම්බර්වල තමයි වැඩියෙන් වැඩි බලාපොරොත්තුවෙන්නේ. ඒ වගේම පෙබරවාරි, මාර්තු, අප්‍රේල් වගේ අඩු වශයෙන් වැසි බලාපොරොත්තුවෙන්නේ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26