ලෝක වෙළදපොළේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් ඉහළට

ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය මධ්‍යයේ ගල්ෆ් කලාපයේ තෙල් ටැංකිවලට එල්ල වූ ප්‍රහාර උත්සන්න වීමත් සමඟ ලෝක වෙළදපොළේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා.

මේ වනවිට ලෝක වෙළදපොළේ බොරතෙල් මිල ඇමරිකානු 100 ඉක්මවා ගොස් ඇති බවයි වෙළඳපොළ දත්තවල දැක්වෙන්නේ.

ඒ, අනුව ඇමරිකාව විසින් වෙළඳපොළට නිකුත් කරන WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 103ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 108.2ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මර්බන් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 122.5ක් දක්වා ඉහළ අගයක් ගෙන ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
පාසල් සිසුන් දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රය - "කෑගහන සද්දයට තමයි අපි දුවගෙන ආවේ"
03:04
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33