මෙරටින් හමු වූ ” ආසියාවේ රැජින” ලෙස නම් කළ ලොව විශාලතම ස්වභාවික තනි නිල් මැණික ඇමරිකානු ඩොලර් මිලියන 100කට මිල දී ගැනීමට ඩුබායිහි සමාගමක් සිය කැමැත්ත පළ කර තිබෙනවා.
ඒ අනුව එය රුපියල් කෝටි 2000කට අලෙවි වනු ඇති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
27