AFC Banner
Empty Ad

නිරෝෂන් ප්‍රේමරත්න ITN සභාපති ධුරයට

ස්වාධින රූපවාහිනි සේවයේ නව සභාපතිවරයා වශයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න පත්කර තිබෙනවා.

නව සභාපතිවරයා අද දිනයේදී ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම හමුවූ අතර හෙට දිනයේදී සිය ධුරයේ රාජකාරී ඇරඹීමට නියමිතව තිබෙනවා.

නිරෝෂන් ප්‍රේමරත්න 2015 දී පැවති මහ මැතිවරණයේදී මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර ඔහු 2019 වර්ෂයේ පැවති මැතිවරණයෙන් පරාජයට පත්වුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?